ප්‍රතිප්‍රහාර දියත් කළ ඊශ්‍රායලය

ප්‍රතිප්‍රහාර දියත් කළ ඊශ්‍රායලය

ලෙබනනයේ හිස්බුල්ලා ඉලක්ක වෙත ඊශ්‍රායල හමුදාව විසින් ගුවන් ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කර තිබෙනවා.

ඊශ්‍රායල බලධාරීන් පවසන්නේ ඊශ්‍රායලය විසින් අත්පත් කරගෙන සිටින ගෝලාන් කඳුකරයේ පිහිටි ගම්මානයක පාපන්දු පිටියකට එල්ලකළ මිසයිල ප්‍රහාරයකින් දරුවන් සහ තරුණයින් 12 දෙනෙකු මියයෑමට ප්‍රතිචාර වශයෙන් ගුවන් ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කර ඇති බවයි.

ඒ අනුව ලෙබනනයේ පිහිටි හිස්බුල්ලා ඉලක්ක 7කට ඊශ්‍රායල හමුදාව විසින් දැඩි ප්‍රහාර එල්ල කර තිබෙනවා.

Share This