HomeLocal Newsසරත් ෆොන්සේකා ඇප බඳීAugust 5, 2024 2:20 pm 02024 ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ඇප මුදල් තැන්පත් කර තිබෙනවා. ඔහු වෙනුවෙන් වෘත්තීයවේදී ධම්මික රත්නායක මහතා විසින් ඇප මුදල් තැන්පත් කිරීම සිදු කළා. Share This