ප්‍රබල භූ කම්පන දෙකකින් පසු ජපානයට සුනාමි අනතුරු ඇඟවීම්

ප්‍රබල භූ කම්පන දෙකකින් පසු ජපානයට සුනාමි අනතුරු ඇඟවීම්

ජපානයේ රිච්ටර් මාපකයේ 6.9ක සහ 7.1ක ප්‍රබල භූ කම්පන දෙකක් සිදුව ඇති බව එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසනවා

ඒ හේතුවෙන්, සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති බව සඳහන්

 

Share This