HomeLocal Newsතවත් ප්‍රබලයෙකුගේ සහාය රනිල්ටAugust 16, 2024 4:35 pm 0මුස්ලිම් කොන්ග්‍රසයේ නියෝජ්‍ය නායක, මඩකළපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලී සාහීර් මවුලානා මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත තම සහය පළ කර තිබෙනවා. Share This