HomeLocal Newsතෙවැනි පාසල් වාරය ඇරඹෙන දිනය මෙන්නAugust 17, 2024 9:15 am 0රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල සිංහල හා දෙමළ පාසල් සඳහා 2024 වර්ෂයේ තෙවැනි පාසල් වාරය එළඹෙන 26 වනදා ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම්දී තිබෙනවා. Share This