පළමුව පන්දු රකින ශ්‍රී ලංකාව

පළමුව පන්දු රකින ශ්‍රී ලංකාව

අයර්ලන්ත කාන්තා කණ්ඩායමට එරෙහි දෙවන එක්දින තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු තීරණය කළේ පළමුව පන්දු රැකීමටයි.

 

Share This