ලොව වයස්ගතම පුද්ගලයා වූ මාරියා බ්‍රැන්යාස් මිය යයි

ලොව වයස්ගතම පුද්ගලයා වූ මාරියා බ්‍රැන්යාස් මිය යයි

ලොව වයස්ගතම පුද්ගලයා ලෙස සැලකෙන ස්පාඤ්ඤයේ මාරියා බ්‍රැන්යාස් මොරේරා ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.

මිය යන විට ඇය 117 හැවිරිදි වියේ පසුවුණා.

ප්‍රංශ කන්‍යා සොහොයුරියක වන ලුසීල් රැන්ඩන්ගේ අභාවයෙන් පසු, මාරියා බ්‍රැන්යාස් මොරේරා ලොව වයස්ගතම පුද්ගලයා ලෙස සැලකුණා.

මේ අනුව ඇයගේ මිය යාමත් සමග ලොව වයස්ගතම පුද්ගලයා ලෙස ගිනස් වාර්තා අතරට එක්වන්නේ ජපානයේ ටොමිකෝ ඉටූකා වන බව සඳහන්.

ඔහු මේ වන විට 116 හැවිරිදි වියේ පසුවනවා.

Share This