ජනපති රනිල් සහ විපක්ෂ නායක සජිත්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශ අද එළියට

ජනපති රනිල් සහ විපක්ෂ නායක සජිත්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශ අද එළියට

මෙවර ජනාධිපතිවරණයට ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්ව සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය අද (29) කොළඹදී එළිදැක්වීමට නියමිතව තිබෙනවා

ඒ අනුව, පුළුවන් ශ්‍රී ලංකා දැක්ම මුල් කර ගනිමින් මෙම ප්‍රතිපත්ති ප්‍රකාශය සකස් කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර සමගි ජන සන්ධානයේ ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ද අද (29) මහනුවරදී එළිදැක්වීමට නියමිතව තිබෙනවා

ඒ තුළ රට ඉදිරියට ගෙන යන දැක්ම ඉදිරිපත් කර ඇති බව සඳහන්.

Share This