කුරුණෑගල රිදීගම විහාරය අවට රථ වාහන ගමනාගමනය සීමා කෙරේ
කුරුණෑගල රිදීගම විහාරයේ අවසන් ඇසළ මහා රන්දෝලි පෙරහර හේතුවෙන් අද (30) පස්වරුවේ වාහන ගමනාගමනය සීමා කරන බව පොලිසිය පවසනවා.
ඒ අනුව, පෙරහර වීථි සංචාරය කරන කාල සීමාව තුළ රිදීගම නගරය අවට මෙලෙස ගමනාගමන කටයුතු සීමා කෙරෙනු ඇති
ඊට අදාළ නිවේදනය පහතින්