ශිෂ්‍යත්ව විභාගයේ කාලසටහන නිකුත් කෙරේ

ශිෂ්‍යත්ව විභාගයේ කාලසටහන නිකුත් කෙරේ

මෙම වසරේ පැවැත්වීමට නියමිත 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළ කාලසටහන නිකුත් කර තිබෙනවා

ඒ අනුව ලබන 15වැනිදා උදෑසන 9.30 සිට 10.45 දක්වා දෙවන ප්‍රශ්න පත්‍රය පැවැත්වෙනවා

එමෙන්ම උදෑසන 11.15 සිට දහවල් 12.15 දක්වා පළමු පත්‍රය සිසුන් වෙත ලබා දීමටයි සැලසුම් කර ඇත්තේ

මෙවර ශිෂ්‍යත්ව විභාගය දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2849කදී පැවැත්වීමට නියමිතයි

Share This