HomeLocal Newsඉලංගෙයි තමිල් අරසු කච්චි කිලිනොච්චි ශාඛාව සජිත්ට පිටුපායිSeptember 11, 2024 10:05 am 0ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ කිලිනොච්චි ශාඛාව ඉදිරි ජනාධිපතිවරණයේදී දෙමළ පොදු අපේක්ෂක අරියනේත්රන්ට සහයෝගය ලබාදීම සඳහා සූදානම් වන බව වාර්තා වනවා. Share This