වතු කම්කරුවන්ගේ ආදායම් ගැන ගැසට් නිවේදනයක්

වතු කම්කරුවන්ගේ ආදායම් ගැන ගැසට් නිවේදනයක්

සීමාවකින් තොරව, දෛනික වැටුප ලබාගත හැකි ආකාරයේ ගැසට් නිවේදනයක් කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබෙනවා

කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශ ලේකම් ආර්. පී. ඒ. විමලවීර මහතාගේ අත්සනින් යුතුවයි මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ

මෙම වැටුප් ඉහළ යාම සැප්තැම්බර් මස 10 වැනිදා සිට බල පැවැත්වෙනවා

එම ගැසට් නිවේදනය පහතින්

Share This