ආර්ථික ප්‍රතිපත්තිය ආනයන ද? අපනයන ආර්ථිකයක්ද? ප්‍රශ්නය අහලා දවස් තුනයි, අනුර නිහඬයි

ආර්ථික ප්‍රතිපත්තිය ආනයන ද? අපනයන ආර්ථිකයක්ද? ප්‍රශ්නය අහලා දවස් තුනයි, අනුර නිහඬයි

අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගයේ ආර්ථික ප්‍රතිපත්තිය ආනයන ආර්ථිකයක්ද, අපනයන ආර්ථිකයක්ද කියා තමා විමසා දින 03ක් ගත වුවද තමාට කිසිදු පිළිතුරක් ලැබි නැති බව නාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා

අද (13) පස්වරුවේ බේරුවල වෙරළ ක්‍රීඩාංගණයේ පැවති “රනිල්ට පුළුවන්” විජයග්‍රාහී ජන රැලිය අමතමින් ඔහු මේ බව කියා සිටියා

එමෙන්ම එකිනෙකට හොරා කියමින් නොසිට රටේ ආර්ථිකය ආරක්ෂා කරන වැඩපිළිවෙළ ජාතික ජන බලවේගය රටට ඉදිරිපත් කළ යුතු බවයි ඔහු එහිදී වැඩිදුරටත් පැවසුවේ

Share This