අද රෑ මැදියෙමෙන් අවසන් වන ඡන්ද සටන

අද රෑ මැදියෙමෙන් අවසන් වන ඡන්ද සටන

එළඹෙන ජනාධිපතිවරණයට අදාළ මැතිවරණ ප්‍රචාරණ කටයුතු අද (18) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමට නියමිතයි.

මෙහිදී මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කරන්නේ අද මධ්‍යම රාත්‍රියේ සිට මැතිවරණය පැවැත්වීමට නියමිත එළෙඹෙන 21 දිනය දක්වා නිහඬ කාලයක් ලෙස ක්‍රියාත්මක වන බවයි.

ඒ අනුව මෙම මැතිවරණ නීති උල්ලංඝනය කරමින් මැතිවරණ නීති කඩකරන ඕනෑම කෙනෙකුට නීතිය ක්‍රියාත්මක කිරීමට පොලීසියට බලය පවරා ඇති බවද මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරනවා.

Share This