ඡන්ද පෙට්ටි ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත රැගෙන යයි

ඡන්ද පෙට්ටි ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත රැගෙන යයි

2024 ජනාධිපතිවරණයේ ඡන්ද සලකුණු කිරීම මේ වනවිට අවසන් වී තිබෙන අතර ඡන්ද පෙට්ටි ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත රැගෙන යාම ආරම්භ කර තිබෙනවා

ජනාධිපතිවරණය සඳහා සුදුසුකම් ලැබූ සමස්ත ඡන්දදායකයින් 17,140,354 ක් වන අතර ඡන්ද මධ්‍යස්ථාන 13,421 ක දී ඡන්ද සලකුණු කිරීම අද (21) සිදු කෙරුණා

එමෙන්ම දිවයින පුරාම සාමකාමී මැතිවරණයක් පැවැත්වීමට හැකි වූ බවයි වාර්තා වන්නේ

Share This