HomeLocal Newsඅද රෑ 10 සිට දිවයිනටම ඇඳිරි නීතියSeptember 21, 2024 9:41 pm 0අද (21) රාත්රී 10.00 සිට ක්රියාත්මක වන පරිදි දිවයිනම ආවරණය වන ලෙස ඇඳිරි නීතිය පනවා තිබෙනවා. හෙට උදැසන 06.00 දක්වා ඇඳිරි නීතිය ක්රියාත්මක වනු ඇති. Share This