අගරදගුරු හමුවූ නව ජනපති

අගරදගුරු හමුවූ නව ජනපති

නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබාගෙන තිබෙනවා.

බොරැල්ල අගරදගුරු නිල නිවස වෙත පැමිණි ජනාධිපතිවරයා අගරදගුරු හිමිපාණන් වහන්සේ බැහැදැක සුව දුක් විමසා කෙටි පිළිසඳරක නිරත වූ බව සඳහන්.

එහිදී කාදිනල් හිමිපාණන් නව ජනාධිපතිවරයාට සුබ පැතුම් එක්කර තිබෙනවා.

Share This