නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දෙයි: අගමැති – හරිනි අමරසූරිය

නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දෙයි: අගමැති – හරිනි අමරසූරිය

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දී තිබෙනවා.

ඒ අනුව අග්‍රාමාත්‍ය ධුරයේ හරිනි අමරසූරිය මහත්මිය දිවුරුම් දී ඇති බව සඳහන්.

මීට අමතරව විජිත හේරත් මන්ත්‍රීවරයාද අමාත්‍ය ධුරවල දිවුරුම් දී තිබෙනවා.

Share This