මහ මැතිවරණයට තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම අද සිට

මහ මැතිවරණයට තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම අද සිට

මහමැතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අද සිට ආරම්භ වන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසනවා.

ඒ අනුව ඊට අදාළ කටයුතු මේවන විට සිදු කෙරෙමින් පවතින බව සඳහන්

මහමැතිවරණය ලබන නොවැම්බර් 14 වන දින පැවැත්වීමට නියමිතයි

පාර්ලිමේන්තු මැතිවරණය සඳහා නාමයෝජනා භාරගැනීම ඔක්තෝබර් 04 වනදා සිට 11වනදා දහවල් 12 වනතෙක් සිදු කෙරෙනවා

ඊයේ (24) මධ්‍යම රාත්‍රියේ සිට පාර්ලිමේන්තුව විසුරුවා හැරුණු අතර අභිනව පාර්ලිමේන්තුව ලබන නොවැම්බර් මස 21වනදා කැඳවනු ඇති බව සඳහන්

 

 

Share This