ජනපති අනුර සන්නද්ධ හමුදාව කැඳවයි

ජනපති අනුර සන්නද්ධ හමුදාව කැඳවයි

දිවයිනේ සියලු පරිපාලන දිස්ත්‍රික්කවල මහජන සාමය පවත්වාගෙන යාම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සන්නද්ධ හමුදාව කැඳවමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා

එම ගැසට් නිවේදනය පහතින්

Share This