නව අමාත්‍යාංශවල විෂයන් හා ආයතන ගැසට් කෙරෙයි

නව අමාත්‍යාංශවල විෂයන් හා ආයතන ගැසට් කෙරෙයි

නව අමාත්‍යාංශවලට අයත් ආයතන සහ අමාත්‍යවරුන්ගේ විෂය පථයන් වෙන් කිරීමට අදාළ අංක 2403/59-2024 දරණ ගැසට් නිවේදනය ඊයේ (27) ප්‍රකාශයට පත්වී තිබෙනවා.

ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල ප්‍රකාරව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මීට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇති බව සඳහන්.

එමෙන්ම නව රජයේ කෙටි කාලීන කැබිනට් මණ්ඩලය ද පසුගියදා පත් කෙරුණා.

Share This