සිනොපෙක් ඉන්ධන මිලත් අඩුවෙයි

සිනොපෙක් ඉන්ධන මිලත් අඩුවෙයි

අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සිනොපෙක් ඉන්ධන මිලද සංශෝධනය කර තිබෙනවා

ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 21කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 311ක්

කෙසේ වෙතත් ඔක්ටේන් 95 පෙට්‍රල් මිලෙහි කිසිඳු වෙනසක් සිදු කර නැහැ

ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 24කින් අඩු කෙරෙන අතර එහි නව මිල රුපියල් 280ක් වනවා

සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 33කින් අඩු කර එහි නව මිල රුපියල් 319ක්

Share This