මහ මැතිවරණයට තැපැල් ඡන්ද අයැදුම් අද සිට

මහ මැතිවරණයට තැපැල් ඡන්ද අයැදුම් අද සිට

එළඹෙන නොවැම්බර් මස 14 වෙනිදා පැවැත්වීමට නියමිත 2024 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අද (01) සිට ආරම්භ කර තිබෙනවා.

මෙහිදී තැපැල් ඡන්ද අයදුම්පත් ලබන 08 වනදා දක්වා භාර ගැනීම සිදුකරන බවයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටියේ.

Share This