අගමැතිනි හරිනි අගරදගුරුතුමන් හමුවෙයි

අගමැතිනි හරිනි අගරදගුරුතුමන් හමුවෙයි

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් හමුව තිබෙනවා

ඒ බොරැල්ල අගරදගුරු නිල නිවසේ දීයි

එමෙන්ම අග්‍රාමාත්‍යවරිය ඊයේ (03) පස්වරුවේ ලංකා සභාවේ කොළඹ දියෝකිසියේදී ගරු දුෂාන්ත රොද්‍රිගෝ කොළඹ රදගුරුතුමා ද හමුවී තිබෙනවා

Share This