ඉන්දීය විදේශ ඇමති මෙරට විදේශ අමාත්‍යවරයා හමුවෙයි

ඉන්දීය විදේශ ඇමති මෙරට විදේශ අමාත්‍යවරයා හමුවෙයි

නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයෂන්කර් මහතා අද (04) මෙරට විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා හමුවී තිබෙනවා.

ඒ විදේශ කටයුතු අමාත්‍යංශයේදී.

Share This