කුඩාම Rubik’s Cube එළිදකියි

කුඩාම Rubik’s Cube එළිදකියි

ජපන් සෙල්ලම් බඩු නිෂ්පාදක MegaHouse විසින් කුඩා Rubik’s Cube එකක් එළිදක්වා තිබෙනවා.

ඇලුමිනියම් වලින් සාදන ලද මෙහි සෑම මුහුණක්ම මිලිමීටර පහක් (අඟල් 0.2 ක්) පමණ වන බවයි එම සමගම පවසන්නේ.

මෙම Rubik’s Cube කරකැවීම සඳහා තවත් ආධාරකයක් අවශ්‍ය කරන අතර එය ග්‍රෑම් 0.3ක් (අවුන්ස 0.01ක්) පමණ බරින් යුතු වනවා.

Share This