රනිල්ගේ නායකත්වයෙන් අලුත් සන්ධානයක්

රනිල්ගේ නායකත්වයෙන් අලුත් සන්ධානයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් ගෑස් සිලින්ඩරය ලකුණින් පක්ෂ ගණනාවක් සන්ධානගත වී මහ මැතිවරණයට ඉදිරිපත්වීමට තීන්දු කර ඇති බව වාර්තා වනවා.

එහෙත් රනිල් වික්‍රමසිංහ මහතා මහ මැතිවරණයට තරඟ නොකරන බව දැනටමත් ප්‍රකාශ කර ඇති බවයි වාර්තා වන්නේ.

Share This