රාජ්‍ය ආයතනවල අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් අත්හිටුවයි

රාජ්‍ය ආයතනවල අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් අත්හිටුවයි

ව්‍යවස්ථාපිත මණ්ඩල සහ අනෙකුත් රාජ්‍ය ආයතනවල අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් අත්හිටුවීමට පියවර ගෙන තිබෙනවා.

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගේ උපදෙස් මත අදාළ පියවර ගෙන ඇති බව සඳහන්.

ඒ අනුව මෙම කාලය තුළ දී එම ආයතන ප්‍රධානීන් කිසිදු පරිපාලන තීරණයක් නොගත යුතු බවටයි උපදෙස් ලබාදී ඇත්තේ

Share This