නෙළුම් කුලුනෙන් වැටී පාසල් සිසුවියක් මරුට

නෙළුම් කුලුනෙන් වැටී පාසල් සිසුවියක් මරුට

කොළඹ, නෙළුම් කුලුනේ නැරඹුම් මැදිරියෙන් වැටී පාසල් සිසුවියක් මිය ගොස් තිබෙනවා

පොලීසිය පැවසුවේ එම සිසුවිය ජාත්‍යන්තර පාසලක සිසුවියක් බවයි

Share This