ඊශ්‍රායල ප්‍රහාරයකින් අල් ජසීරා කැමරා ශිල්පියෙකුට තුවාල

ඊශ්‍රායල ප්‍රහාරයකින් අල් ජසීරා කැමරා ශිල්පියෙකුට තුවාල

උතුරු ගාසා තීරයේදී සිදුවූ වෙඩි තැබීමකින් අල් ජසීරා කැමරා ශිල්පියෙකු තුවාල ලබා තිබෙනවා.

ඊශ්‍රායලය සිදු කළ වෙඩි තැබීමක් හමුවේ ඔහු මෙලෙස තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඊශ්‍රායලය එල්ල කරනු ලැබූ ප්‍රහාර හමුවේ තුවාල ලැබූ දෙවන අල් ජසීරා කැමරා ශිල්පියා මොහු වනවා.

Share This