වැලිපැන්න අන්තර් හුවමාරුව තාවකාලිකව වසා දමයි

වැලිපැන්න අන්තර් හුවමාරුව තාවකාලිකව වසා දමයි

අධික වර්ෂාව හේතුවෙන් පවතින සුළු ගංවතුර තත්ත්වයක් හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න අන්තර් හුවමාරුව තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබෙනවා

වැලිපැන්න හුවමාරුවෙන් පිටවීම හා ඇතුලුවීම පමණක් වසා ඇති නමුත් නමුත් වැලිපැන්න හුවමාරුව පසු කර අධිවේගී මාර්ගය හරහා ගමන් කිරීමට බාධාවක් නොමැති බව සඳහන්

එම ස්ථානයේ දැනට අඩි 5 ක් පමණ ජල මට්ටම පවතින අතර තවදුරටත් ජල මට්ටම වැඩි වෙමින් පවතින බවයි වාර්තා වන්නේ

 

Share This