දුම්රිය පීලිපැනීමක් හේතුවෙන් දුම්රිය ගමනාගමනයට බාධා

දුම්රිය පීලිපැනීමක් හේතුවෙන් දුම්රිය ගමනාගමනයට බාධා

කොළඹ කොටුව සහ මරදාන දුම්රිය ස්ථාන අතර සිදුවූ පීලිපැනීමක් හේතුවෙන් දුම්රිය ගමනාගමනයට බාධා එල්ලවී තිබෙනවා.

මේ හේතුවෙන් දුම්රිය ධාවනයේ ප්‍රමාදයක් සිදුවන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියේ.

ඒ අනුව ප්‍රධාන මාර්ගයේ දුම්රිය සහ මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයේ ප්‍රමාදයන් සිදුවිය හැකි බව සඳහන්.

Share This