රනිල්ගෙන් හෙට විශේෂ ප්‍රකාශයක්

රනිල්ගෙන් හෙට විශේෂ ප්‍රකාශයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හෙට (17) විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතව තිබෙනවා.

රටේ වත්මන් දේශපාලන හැසිරීම, ඉදිරි සැලසුම් ආදී කාරණා සම්බන්ධයෙන් මෙහිදී හිටපු ජනපතිවරයා යම් ප්‍රකාශයක් නිකුත් කෙරෙනු ඇති බව සඳහන්.

ජනාධිපතිවරණයෙන් පරාජය වූවාට පසු හිටපු ජනාධිපතිවරයා ප්‍රසිද්ධියේ යම් ප්‍රකාශයක් කරන පළමු අවස්ථාව මෙයයි.

Share This