හිටපු ජනාධිපතිවරුන්ට නිල වශයෙන් හිමි කිසිවක් අහිමිකර නැහැ

හිටපු ජනාධිපතිවරුන්ට නිල වශයෙන් හිමි කිසිවක් අහිමිකර නැහැ

හිටපු ජනාධිපතිවරුන්ට නිල වශයෙන් හිමි කිසිවක් අහිමිකර නොමැති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා

කෙසේ වෙතත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා භාරයේ තිබූ වාහන 16න් වාහන 08ක් දැනට භාර දී ඇති අතර හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ භාරයේ වාහන 11ක් මේවන විට පවතින බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ

ඊට අදාළ නිවේදනය පහතින්

 

Share This