මහව සහ අනුරාධපුරය අතර දුම්රිය ධාවනය අනිද්දා ඇරඹෙයි

මහව සහ අනුරාධපුරය අතර දුම්රිය ධාවනය අනිද්දා ඇරඹෙයි

මහව සහ අනුරාධපුරය අතර මාර්ගය නවීකරණයෙන් පසු කොළඹ කොටුව සිට කන්කසන්තුරය දක්වා දුම්රිය ධාවනය අනිද්දා (28) වැනිදා ආරම්භ කරන බව ශ්‍රී ලංකා දුම්රිය සේවය පවසනවා.

ඊට අදාළ නිවේදනය පහතින්

Share This