ගංවතුරෙන් ස්පාඤ්ඤයේ මිය ගිය ගණන 158 දක්වා ඉහළට
නැගෙනහිර ස්පාඤ්ඤයේ හදිසි ගංවතුරෙන් මියගිය සංඛ්‍යාව 158 දක්වා ඉහළ ගොස් තිබෙනවා
විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ අතුරුදහන් වූවන් සෙවීම සදහා කණ්ඩායම් යොදවා සිටින බවයි
ගලවා ගැනීමේ කණ්ඩායම් වැලෙන්සියා නගරයට ආසන්නයේ ගරාජයක සිරව තිබූ ප්‍රාදේශීය පොලිස් නිලධාරියෙකු ඇතුළු අට දෙනෙකුගේ සිරුරු ද සොයා ගත් බවයි නගරාධිපති මාරියා ජෝස් කැටලා පවසා ඇත්තේ