ජපානයේ වාර්තාගත උෂ්ණත්වයක්
1898 වසරෙන් පසුව ජපානයෙන් වාර්තා වූ වැඩිම උණුසුම් කාලගුණ තත්ත්වය මෙම මාසයේදී වාර්තා කර තිබෙනවා.
ඒ අනුව මාසික සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 2.21 කින් ඉක්මවා ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
කියෝතෝ, නගානෝ සහ මධ්‍යම ටෝකියෝ වැනි නගරවල සැලකිය යුතු ලෙස උෂ්ණත්වය ඉහළ ගොස් තිබෙනවා.