ආචාර්ය පරවාහැර චන්දරතන නාහිමිගේ දිවියට දශක 7ක් සැපිරීම වෙනුවෙන් පිංකමක්

ආචාර්ය පරවාහැර චන්දරතන නාහිමිගේ දිවියට දශක 7ක් සැපිරීම වෙනුවෙන් පිංකමක්

ප්‍රංශයේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පරවාහැර චන්දරතන නාහිමිගේ දිවියට දශක 7ක් සැපිරීම නිමිත්තෙන් අභිනන්දන ග්‍රන්ථය නිකුත් කිරීම සහ 70 නමක් සංඝරත්නය උදෙසා වූ මහා පිංකමක් පවත්වා තිබෙනවා.

මිනුවන්ගොඩ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේදී එය පැවැත්වුණා.

මේ සඳහා කෝට්ටේ සංඝ සභාවේ මහානායක සාහිත්‍යශූරී ඉත්තෑපානේ ධම්මාලංකාර මහ නාහිමි, මහාචාර්ය කඹුරුගමුවේ වජිරනාහිමි, මහරගම ධම්මසිරි නාහිමි, කටුගස්තොට උපරතන නාහිමි ඇතුළු දෙස් විදෙස් මහා සංඝ රත්නය සහභාගී වූ අතර ඒ වෙනුවෙන් විදෙස් ගිහි දායාකයින් දායකත්වය දක්වනු ලැබුවා.

Share This