IMF තෙවැනි සමාලෝචනයට නියෝජිතයින් දිවයිනට

IMF තෙවැනි සමාලෝචනයට නියෝජිතයින් දිවයිනට

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විස්තීරණ ණය පහසුකමේ තෙවන සමාලෝචනය සඳහා එහි නියෝජිතයින් පිරිසක් අද (17) දිවයිනට පැමිණියා

ඒ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෘවර්ගේ ප්‍රධානත්වයෙනුයි

එමෙන්ම එම නියෝජිතයින් පිරිස හෙට සිට තෙවන සමාලෝචනයට අදාළ කටයුතු ආරම්භ කිරීමට නියමිතයි

මීට අමතරව පීටර් බෲවර් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් එම නියෝජිත පිරිස අද තාක්ෂණික මට්ටමේ සාකච්ඡාවක ද නිරතව තිබෙනවා

Share This