අතුරු සම්මත ගිණුම පිළිබඳ විවාදය අද දෙවන දිනටත්

අතුරු සම්මත ගිණුම පිළිබඳ විවාදය අද දෙවන දිනටත්

ලබන වසරේ පළමු මාස 04 සඳහා ඉදිරිපත් කළ අතුරු සම්මත ගිණුම පිළිබද විවාදය දෙවන දිනටත් අද (06) පාර්ලිමේන්තුවේදී පැවැත්වෙනවා

ඒ අනුව අද දිනය සඳහා පාර්ලිමේන්තු සභාවාරය පෙරවරු 09.30ට කථානායක අසෝක රන්වල මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වුණා

 

Share This