දරුණු සීත කුණාටුවක් ගැන අමෙරිකාවට අනතුරු ඇඟවීම්

දරුණු සීත කුණාටුවක් ගැන අමෙරිකාවට අනතුරු ඇඟවීම්

දශකයකට වැඩි කාලයකින් පසුව සිදුවිය හැකි දරුණුම හිමපතනය සහ සීතල කාලගුණ තත්ත්වයක් ගෙන ආ හැකි දරුණු ශීත කුණාටුවක් සඳහා අමෙරිකානුවන් මිලියන ගණනක් සූදානමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එම සුළි කුණාටුව එරට නැගෙනහිර දෙසට ගමන් කරනු ඇති බවටයි කාලගුණ අංශ අනතුරු අඟවා ඇත්තේ.

මේ අනුව අමෙරිකාවේ ප්‍රදේශ රැසක හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ශීත කුණාටුව හේතුවන් අධික හිම පතනයක් සිදුවිය හැකි බවට අමෙරිකානු කාලගුණ බලධාරීන් අනතුරු අඟවා ඇති බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

 

Share This