ආනයනික සහල් මෙට්‍රික් ටොන් 167,000 ක් නිශ්කාෂනය කෙරේ

ආනයනික සහල් මෙට්‍රික් ටොන් 167,000 ක් නිශ්කාෂනය කෙරේ

සහල් ආනයනය සඳහා රජය විසින් අවසර දී තිබූ කාලය තුළ රේගුවෙන් සහල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 167,000 ක් නිශ්කාෂනය කර තිබෙනවා

ඒ අනුව කැකුලු සහල් ටොන් 6600ක් ද තැම්බූ සහල් ටොන් 101,000 ක් ද ඒ අතර වන බව සඳහන්

සහල් ආනයනයට ලබා දී තිබූ කාලය ඊයේ (10) රාත්‍රී 12 න් අවසන් වුණා

Share This