තුර්කියේ හෝටලයක ගින්නකින් 10 දෙනෙකු මරුට

තුර්කියේ හෝටලයක ගින්නකින් 10 දෙනෙකු මරුට

තුර්කියේ හෝටලයක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 10 දෙනෙකු මියගොස් තිබෙනවා.

මහල් 11 කින් සමන්විත හෝටලයක සිව්වන මහලේ මෙම ගින්න හටගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ගින්නෙන් තවත් පුද්ගලයින් 32 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

ගින්න සිදුවන අවස්ථාවේ හෝටලයේ පුද්ගලයින් 234 දෙනෙකු පමණ සිට ඇති බවයි වාර්තා වන්නේ.

Share This