ඉන්දුනීසියාවේ නාය යාමක් -19 දෙනෙකු මරුට

ඉන්දුනීසියාවේ නාය යාමක් -19 දෙනෙකු මරුට

ඉන්දුනීසියාවේ මධ්‍යම ජාවා හි සිදුවූ නාය යෑමකින් පුද්ගලයන් 19 දෙනෙකු මියගොස් තිබෙනවා.

තවත් පිරිසක් නාය යෑම හේතුවෙන් අතුරුදන් වී ඇති අතර ඔවුන් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

අධික වර්ෂාපතනය නිසා අදාළ මෙහෙයුම්වලට බලපෑම් එල්ල වී තිබෙනවා.

මුදාගැනීමේ මෙහෙයුම් සඳහා මුදාගැනීමේ නිලධාරීන් 200ක් පමණ යොදවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

Share This