ශිෂ්‍යත්ව ප්‍රතිඵල සම්බන්ධ අභියාවනා ලබන 27 සිට භාර ගැනේ

ශිෂ්‍යත්ව ප්‍රතිඵල සම්බන්ධ අභියාවනා ලබන 27 සිට භාර ගැනේ

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය (2024 ) ලකුණු පිළිබඳ අභියාචනා ලබන 27 වැනිදා සිට පෙබරවාරි 06 දක්වා මාර්ගගතව ඉදිරිපත් කළ හැකි බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා

ඊට අදාළ එම නිවේදනය පහතින්

 

Share This