
අරගල සමයේ ගිනි ගත් නිවාසවලට ලබාගත් වන්දි මුදල් ප්‍රමාණය එළියට (VIDEO)
2022 වසරේ අරගල සමයේදී ගිනි ගත් නිවාස වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රජයෙන් ලබාගත් වන්දි මුදල් පිළිබඳ ලැයිස්තුව අද (06) පාර්ලිමේන්තුවේදී අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අනාවරණය කළා
ඒ අනුව වන්දි ලබා ගත් මන්ත්‍රීවරුන් 43 දෙනෙකුගේ ලැයිස්තුවක් ද ඔහු එහිදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා
වන්දි මුදල්වල සමස්ත වටිනාකම රුපියල් කෝටි 122.41,34,737ක් බව සඳහන්.