HomeLocal Newsපොලිස් කොස්තාපල්වරයෙක් T-56 ගිනි අවියක් රැගෙන පැන යයි (VIDEO)February 9, 2025 11:15 am 0ගල්කිස්ස පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ කොස්තාපල්වරයෙකු T-56 ගිනි අවියක් රැගෙන පලාගොස් තිබෙනවා. අනතුරුව ඔහු රටින් ද පලාගොස් ඇති බවයි වාර්තා වන්නේ. Share This