
විදුලිය බිඳ වැටීම ගැන විශේෂ විමර්ශනයක්
අද (09) සිදු වූ හදිසි විදුලි බිඳ වැටීම සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් සිදු කරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා
ඒ අනුව ඊට අදාළ නිශ්චිත හේතු සොයා බලන බවයි එම මණ්ඩලය නිවේදනය කළේ
එමෙන්ම, විමර්ශනයේ ප්‍රතිඵල අනුව, මින් ඉදිරියට මෙවන් බිඳවැටීම් වළක්වා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා බව ද සඳහන්
මේ අතර දිවයින පුරා සියලුම ප්‍රදේශවල විදුලිය යථා තත්ත්වයට පත් කර තිබෙනවා