අද සහ හෙට පැය එක හමාරක් විදුලිය විසන්ධි කෙරේ

අද සහ හෙට පැය එක හමාරක් විදුලිය විසන්ධි කෙරේ

විදුලි බිඳවැටීමත් සමග විදුලි සැපයුම් පද්ධතියේ ඇති වූ තත්ත්වය කළමනාකරණය කිරීම සඳහා අද (10) සහ හෙට පැය එක හමාරක කාලයක් කාණ්ඩ කිහිපයක් යටතේ විදුලිය කප්පාදු කිරීමට සිදුවන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.

ඒ අනුව පස්වරු 3.30ත් පස්වරු 4.00ත් අතර, පස්වරු 05.00ත් පස්වරු 05.30ත් අතර, පස්වරු 06.30ත් රාත්‍රී 07.00ත් අතර, රාත්‍රී 08.00ත් රාත්‍රී 08.30ත් අතර කාලය තුළ කාණ්ඩ කිහිපයක් යටතේ දිවයිනේ සියලු ප්‍රදේශ ආවරණය වන පරිදි මෙම විදුලි කප්පාදුව සිදුකිරීමට නියමිත බවයි එම මණ්ඩලය සඳහන් කළේ.

විදුලි කප්පාදුව සිදුවන කාණ්ඩ පහතින්…

 

Share This