
අද වැසි රහිත කාලගුණ තත්ත්වයක්
වැසි රහිත කාලගුණ තත්ත්වයක් අද (14) දිනයේ පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා
උතුරු, උතුරු-මැද ,නැගෙනහිර, වයඹ සහ මධ්‍යම පළාත්වල හිමිදිරි උදෑසන කාලයේදී සීතල කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කළ හැකියි
උතුරු-මැද, සබරගමුව, මධ්‍යම, වයඹ සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ